?
02nd December 2025 19:30:32 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයට අයත් 15 ශ්රිලපහා ඒකක බල ප්‍රදේශයේ කොට්ටියාරාමය (ගල්කන්ද පන්සල) අවතැන්ව සිටි 400 ක් පමණ වු සිවිල් වැසියන් හට ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා ලබාගැනිම සදහා ප්‍රදේශයේ ප්‍රදේශිය ලේඛම් සහ ග්රමසේවා නිළධාරි ඇතුළු රජයේ නිලධාරින් සම්භන්ධිකරණය කරගනිමින් අවතැන් පිරිසට අවශ්‍ය අවශ්‍යතා ලබාදිමට කටයුතු සිදුකරන ලදි.