?
09th December 2025 11:22:33 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 11 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙ
09th December 2025 11:16:15 Hours
2025 දෙසැම්බර් 08 වන දින 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 01 x 10 යුත් භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් මන්දන ප්‍රදේශයේ.
09th December 2025 10:09:23 Hours
2025 දෙසැම්බර් 6 වන දින, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සල්පිටිගම ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ඉකෝ ග්රිප් ඇඩ්වෙන්චර් හි ස්වේච්ඡා කණ්ඩායමක් .
08th December 2025 21:21:27 Hours
241 පාබසේමු යටතේ පාලනය වන 18 විපාරෙ ඒකකය වෙතින් 2025 දෙසැම්බර් මස 07 වන දින 01x10භට පිරිසක් සහභාගීත්වයෙන් අයහපත් කාලගුණය හේතුවෙන් කිට්ටංගි සපත්තු පාළම අවට පවතින පාසි ඉවත් කරන ලදි.
08th December 2025 21:09:46 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් මත අවතැන්වුවන් වෙත බෙදාදිම සදහා අත්‍යවශය වියලි සළාක මලු තිරුක්කොවිල් සිට හැටන් කොටගල දක්වා ප්රවාහණය කර දිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 07වන දින 8 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 00 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
08th December 2025 21:04:20 Hours
18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 02×10 භටපිරිසකගේ සහය ඇතිව 2025.12.07 වන දින පණ්ඩියුරන් සංගමය විසින් වියළි සලාක මලු420 ක්, සහල් මලු 420 ක් (කිලෝග්‍රෑම් 5 බැගින්), ඇඳුම් බැග් 80 ක්, බෝතල් කළ ජලය සහ ළදරු භාණ්ඩ එකතු කරන ලදී.
08th December 2025 20:51:17 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත ලාහුගල ප්‍රදේශයේ පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම 2025 දෙසැම්බර් 07වන දින 14 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 00 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
08th December 2025 20:33:51 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් නීත්ත හා වානගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්හට පානීය ජලය ලීටර් 3500ක් බෙදා දීම 2025 දෙසැම්බර් 07 වන දින 11 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 01 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
08th December 2025 20:18:17 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම අණදෙන නිලධාරී 11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලංසිරෙ අධීක්ෂණය යටතේ 2025 දෙසැම්බර් 07 වන දින 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
08th December 2025 20:08:53 Hours
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් පතල් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් චෙන්කල්අඩි සහ ඒරාවුර් ප්‍රදේශවල පවුල් අතර බෙදා හැරීම සඳහා 243 පාබල බලසේනාවට රුපියල් මිලියන 1.1 ක් පමණ වටිනා වියළි සලාක මළු 200 ක් සහ ඇදුම් ආයිත්තම් නොමසුරුව පරිත්‍යාග කරන ලදී.