?
12th December 2025 08:29:50 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පිපි එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ මග පෙන්විම මත 2025 දෙසැම්බර් 11 වන දින 01 x 10 බැගින් වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්රිව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර මෙම වැඩසටහන අතරතුර, චිරිත්චෙන්තුරු ප්‍රදේශයේ ආපදාතත්වටපත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්රි වු පානිය ජල ළිං 01 x 10 ක් භට පිරිස් විසින් පිරිසිදු කරන ලදී.
මෑතකාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතාකර ඇති අතර, බලපෑමට ලක්වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදුකිරී මේ වැඩසටහන ක්‍රියාත්මක ලදී.