?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2025 08:22:59 Hours

හානිවී ඇති බෝක්කුව පිලිසකර කිරිම

දිවයින පුරා පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අම්පාර නවගම්පුර ආයුර්වේද රෝහල අසල හානිවී ඇති බෝක්කුව පිලිසකර කිරිම 2025 දෙසැම්බර් 12 වන දින 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01 × 08ක භඨ පිරිසක් විසින් සිදුකරන ලදි.