?
12th December 2025 08:20:24 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් අක්කරපත්තුව ශ්‍රි ධර්මරත්න සිංහල විද්‍යාලය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 11වන දින 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායට අයත් 01x10 භඨපිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව සිදුකරන ලදී.