?
06th December 2025 15:47:13 Hours
පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් ඊරාලක්කුලම් ප්‍රදේශය් සිවිල් ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන පොදු ලිඳ අපිරිසිදුව තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මගපෙන්විම යටතේ 12 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරීගේපුර්ණ අධීක්‍ෂණය මත එම ඒකකයේ 1x10 ක භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා 2025.12.04 වන දින එම ලිඳ පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි.