?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2025 09:58:48 Hours

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භඨ පිරිස් විසින් අක්කරපත්තුව ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරිම.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් අක්කරපත්තුව 09 කණ්ව ප්‍රදේශයේ ජපන් ජබර හේතුවෙන් අවහිර වි ඇති ජල මාර්ග පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 10 වන දින 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 01x25 යුත් භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව සිදුකරන ලදී.