?
16th December 2025 09:10:57 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත අණදෙන නිලධාරී 11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලංසිරෙ අධීක්ෂණය යටතේ 01 × 15 භට පිරිසක් 2025 දෙසැම්බර් 15 වන දින මඩකලපුව ශාන්ත මයිකල් ජාතික පාසල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවත්වුහ. මෑත කාලීන ආපදා තත්ත්වය අතරතුර මෙම පහසුකම් වලට හානි සිදු වූ අතර එමඟින් පාසලේ දෛනික කටයුතු සහ දරුවන්ගේ යහපැවැත්මට බලපෑම් එල්ල විය.