?
16th December 2025 08:48:41 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් තිරු/කන්නගි විද්‍යාලය පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග අපිරිසිදු පත්ව තිබු අතර, එම එම පාසල 2025.12.15 වන දින 11 ශ්‍රීලංජාආබමු ඒකක භඨපිරිස් වෙතින් සුද්ධ පවිත්‍ර කර යථා තත්වයට පත්කරන ලදි.