?
09th December 2025 11:28:00 Hours
අලයාඩිවෙම්බු - වචිකුඩා ප්‍රදේශයේ ඇළ මාර්ගයේ එක්රැස් වූ අධික ලෙස වැඩුණු පඳුරු සහ පාසි ඉවත් කිරීම සඳහා අලයාඩිවෙම්බු ප්‍රාදේශීය කාර්යාලය සහ අක්කරෙයිපත්තු වාරිමාර්ග කාර්යාලයේ සහාය ඇතිව 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 01 x 10 භඨ පිරිසක් පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලදි.