?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 09:08:44 Hours

ජංගම ආරෝපණ ස්ථානයක් ස්ථාපිත කරන ලදී

11 වන ජාතික ආරක්ෂක බළමුලුව වෙතින් 00x02 ක සහභාගීත්වයෙන්, අයහපත් කාලගුණය නිසා ඇති වූ ජාතික විදුලි බිඳවැටීමෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට උපකාර කිරීම සඳහා, 2025 දෙසැම්බර් 05 වන දින පැය 0800 ට 11 ජාආබමු නීත්ත ඒකකය ඉදිරිපිටආරක්ෂිත මහජන ජංගම ආරෝපණ ස්ථානයක් ස්ථාපිත කරන ලදී.