?
06th December 2025 11:07:53 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් පි 17 වික්ටර්වත්ත ප්‍රදේශයේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත පි17 වික්ටර්වත්තඅවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම2025 දෙසැම්බර් 05 වන දින 14 ශ්‍රිලංසිරෙ 00 x 03භඨ පිරිසකගේ සහභාගීත්වයෙන්සිදු කරන ලදී.