?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 11:16:38 Hours

පානීය ජලය බෙදා දීම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කොමාරිසහ හුලංනුගේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත තුරෙයිවන්තිආදු පුදේශයේඅවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් KW ජයවීරUSP pscජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි 2025 දෙසැම්බර් 05 වන දින 18 විපාරෙ ඒකකය වෙතින් 01 x 03භඨ පිරිසකගේ සහභාගීත්වයෙන්සිදු කරන ලදී.