?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 08:59:57 Hours

වියලි සලාක හා ඇදුම් පැළදුම් පරිත්‍යාග කිරිම

වියලි සලාක හා ඇදුම් පැළදුම් පරිත්‍යාග කිරිම

243 පාබසේමු හා 11 සෙව් ශ්‍රිලංසිරෙ ඒකකයෙහි සහයෝගය ඇතිව මඩකලපුව CIBT කැම්පස් හි ශිෂ්‍ය සභාව විසින් සේරුවාවිල ප්‍රදේශයේ මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට ආධාර කිරීම සඳහා රු. 200,000.00 ක් පමණ වටිනා වියළි සලාක සහ ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කරන ලදී. මෙය 2025 දෙසැම්බර් 05 වන දින පෙ.ව. 0900 ට නිල වශයෙන් භාර දෙන ලදී.