?
06th December 2025 11:01:54 Hours
243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මතසහ අණදෙන නිලධාරී11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවමේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලංසිරෙ අධීක්‍ෂණය යටතේ11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 01 × 10 භට පිරිස් ප්‍රමාණයක් 2025 දෙසැම්බර් මස 05 වන දින 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව ප්‍රදේශයේ පිහිටිඅන්නමලේ ප්‍රාදේශීය රෝහලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෑත කාලීන පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව භට පිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාකාරීව නිරත විය.