29th January 2020 16:00:32 Hours
29th January 2020 15:55:36 Hours
මෙම රෙජිමේන්තුව වෙත ඉඳුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 75 වෙත අයත් විනයාරක්ෂක සෙබලුන් 188 දෙනෙකු 2019/12/19 වන දින විසිර යන ලදි. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි විය.
18th December 2019 14:25:47 Hours
වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් 2019 නොවැම්බර් මස 20 වන දින සිට බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇත.
08th November 2019 06:20:40 Hours
අනුරාධපුර ගල්කුලම හි ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරන ලද කොනොනි සමාජ ශාලාව සහ මුලුතැන්ගෙය 2019 නොවැම්බර් මස 07 වන දින 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර යන නිලධාරිගේ ආරාධනය මත පැමිණි යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම භාඨ කාර්යය සම්පාදන අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩීකේජීඩී සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් සුභ මොහොතින් විවෘත කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගීවුහ.
10th October 2019 18:23:51 Hours
ලෝක ළමාදින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව විසින් මෙහෙයවු වැඩසටහන් මාලාවක් 2019 ඔක්තෝබර් මස 5 වන දින කොළඹ විහාරමහා දේවි උද්‍යානය හිදි පැවැත්වූ අතර, එහිදි මෙම රෙජිමේන්තු පරික්ෂුම් පහන් සංදර්ශන කණ්ඩායම විසින් පිරික්ෂුම් පහන් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
10th October 2019 18:21:45 Hours
10th October 2019 18:18:57 Hours
03rd October 2019 15:59:02 Hours
59 සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන/භකාස) ලෙස කර්නල් ඒසිඒද සොයිසා යුඑස්පි එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019/10/02 දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදි
02nd October 2019 08:50:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය විසින් ඉටු කරනු ලබන ජනාධිපති සම්මාන මුර රාජකාරිය 2019/10/01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදෙන ලදි.
10th July 2019 19:05:04 Hours