05th March 2019 11:30:11 Hours
මෙම රෙජිමේන්තු බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 20 වන දින 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි 2 ශී‍්‍රලයුහපොහේබ අණදෙන නිළදාරි වන ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිළදාරි විසින් පිලිගැනීමෙන් අනතුරුව සම්මාන මුරයක් පිරිනමන ලද අතර බළකාධිපති තුමන් නවතමයෙන් ඉදිකල ප්‍රධාන දොරටුව සම්මාන මුර පීඨිකාව, යාප්ර අංශය, බනි/සැරයන් නිවස්න මුලූතැන්ගෙය හා නාන කාමරය, හා කෝප්රල් සමාජ ශාලාව වීවෘත කරන ලදී. අනතුරුව කඳවුර ඉදිරියේ සමාධි බුද්ධ ප්රථිමාවක්ද තැන්පත් කරන ලදී. පසුව බළකාධිපති විසින් සියලූ නිලියින් ඇමතීමෙන් පසු සියලූ නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
05th March 2019 11:27:27 Hours
05th March 2019 10:37:17 Hours
05th March 2019 10:35:19 Hours
05th March 2019 10:26:22 Hours
05th March 2019 10:23:51 Hours
05th March 2019 10:22:13 Hours
10th January 2019 16:29:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන විනයාරක්ෂකාධිපති වශයෙන් බ්රි ගේඩියර් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 ජනවාරි මස 09 වන දින සුභ මොහොතින් වියාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ ආරම්භ කරණ ලදි.
10th January 2019 16:17:10 Hours
මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන විනයාරක්ෂකාධිපති වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 ජනවාරි මස 08 වන දින එම තනතුරේ රාජකාරි අත් හරින ලදි.
07th January 2019 11:48:45 Hours
මෙම රෙජිමේන්තු 13 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වශයෙන් කර්නල් ඒඑල් ඉලංගකෝන් ජේ්‍යෂ්ඨ නිලධාරි 2019.01.04 දිනට යෙදුන සුබ මොහොතින් තනතුරේ වැඩ භාරගන්නා ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක්, පැළ රෝපණය හා සියලූ නිලයින් ඇමතීම සහ සියලූ නිළ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලූව නිළධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.