21st March 2019 14:35:18 Hours
තිස් වසරක කුරිරු යුද්ධය හේතුවෙන් මාතෘ භූමියට අහිමි වු රණවිරුවන් සිහි කිරිමේ උත්සවයක් 2 ශ්රීලයුහපොහේබ වෙතින් සංවිධානය කර තිබිණි. මෙම උත්සවය සඳහා මෙම රෙජිමේන්තු බළකාධිපති හා ආඥාපති ඉනපෙ (කිලි) වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතර මේ මෙම රෙජිමේන්තු සෙසු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් හා මියගිය රණවිරුවන්ගේ ඥාතීන් මේ සඳහා සහභාගි විය. 29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව මෙම උත්සවය 2 ශ්රීලයුහපොහේබ වෙතින් සංවිධානය කර තිබිණි.
19th March 2019 11:56:45 Hours
05th March 2019 11:54:56 Hours
05th March 2019 11:30:11 Hours
මෙම රෙජිමේන්තු බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 20 වන දින 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි 2 ශී‍්‍රලයුහපොහේබ අණදෙන නිළදාරි වන ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිළදාරි විසින් පිලිගැනීමෙන් අනතුරුව සම්මාන මුරයක් පිරිනමන ලද අතර බළකාධිපති තුමන් නවතමයෙන් ඉදිකල ප්‍රධාන දොරටුව සම්මාන මුර පීඨිකාව, යාප්ර අංශය, බනි/සැරයන් නිවස්න මුලූතැන්ගෙය හා නාන කාමරය, හා කෝප්රල් සමාජ ශාලාව වීවෘත කරන ලදී. අනතුරුව කඳවුර ඉදිරියේ සමාධි බුද්ධ ප්රථිමාවක්ද තැන්පත් කරන ලදී. පසුව බළකාධිපති විසින් සියලූ නිලියින් ඇමතීමෙන් පසු සියලූ නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
05th March 2019 11:27:27 Hours
05th March 2019 10:37:17 Hours
05th March 2019 10:35:19 Hours
05th March 2019 10:26:22 Hours
05th March 2019 10:23:51 Hours
05th March 2019 10:22:13 Hours