Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

යුද හමුදා පොලිස් ප‍්‍රවීනයන්ගේ සංගමය

යුද හමුදා පොලිස් ප‍්‍රවීණයන්ගේ සංගමය 1989 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, සංගමයේ පළමු සභාපතිවරයා ලෙස කපිතන් එච් එම් පී ගුණතිලක යන නිළධාරිදල පළමු ලේකම්වරයා ලෙස බනි 1 ඞී වලිසුන්දර විසින්ද හොබවා ඇත. මේ වන විට සාමාජිකයින් 229 දක්වා මෙම සංගමය ව්‍යාප්ත වී ඇත. මෙහි වර්තමාන සභාපතිවරයා ලෙස ලූතිතන් කර්නල් එස් පී ඒ කේ සියඹලාපිටිය පීඑස්සී එල්එස්සී ද, වර්තමාන ලේකම්වරයා ලෙස ලූතිතන් ඞී යු ඒ ජයසුරිය කටයුතු කරනු ලබයි.

මෙම සංගමය විසින් විශ‍්‍රාම ලබා සිටින යුද හමුදා පොලිස් හේවා බලකායේ නිළධාරි/සෙසුනිලයින්ගේ පවුල් සඳහා සුවිශාල සුභසාධන කටයුතු රැසක් ඉටුකරනු ලබන අතර ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

** ගිලන්වු/රොහල්ගතවු/වයෝවෘධ/ආබාධිත අයවලූන්ගේ සුවදුක් බැලීම.
** මියගිය සාමාජිකයින් වෙනුවෙන් දානමය පිංකම් සිදුකිරීම.
** කුසලතා ඇගයීම.
** රණවිරු වැඩිහිටි නිවාසයට ආධාර ලබාදීම.
** පොපි මල් ව්‍යාපෘතිය.