Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 10:28:48 Hours

ශ්‍රිලයුපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන බ්‍රිගේඩියර් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 4 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රිලයුපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන බ්‍රි‍ගේඩියර් ආර්ඩී ස‍ලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.11.06 වන දින 4 ශ්‍රිලයුපොහේබ ඒකකයේ සංචාරයක් සිදු කරන ලදී. එතුමන් 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි මේජර් කේඑන් ඉන්ද්‍රජිත් යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගත් අතර, ඊට සමගාමීව කඳවුරු සම්මාන මුරය, පැල රෝපණය, සමූහ ඡායාරූපය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී‍.