Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th December 2022 10:07:35 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරෙහි රාජකාරි අත්හැරීම

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක වහයෙන් රාජකාරි කරනු ලැබු බ්‍රිගේඩියර් ආර් ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.11.17 වන දින තම තනතුරේ රාජකාරි අත්හරින ලද අතර, මෙම අවස්ථාවට සමගාමීව සම්මාණ මුරයක් හා සම්මාණ පෙළපාලියක් මෙන්ම, සියලු නිල ඇමතීමක් හා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.