?
01st April 2023 09:14:20 Hours
24 වන යුද්ධ හමුදාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2023 මාර්තු මස 30 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කළ අවස්ථාවේදී, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් උණුසුම් රතු පලසක් මත පිළිගනු ලැබීය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් යුද හමුදාපතිවරයා වෙත ආරාධනය කරන ලද මෙම සංචාරය හමුදා සමිප්‍රදායානුකූල සමිමාන මුරයක්, භටපිරිස් ඇමතීම, සමරු තිළිණ හුවමාරුව, සමූහ ඡායාරූපයකට පෙනී සිටීම, පැළ සිටුවීමෙන් සහ සියලු නිළ තේ පැන් සංග්‍රයකින් වර්ණවත් විය.
27th March 2023 14:25:52 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ පවුලේ ධන පරිත්‍යාගයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මදුරන්කේනිකුලම් පාසලේ සහ කිරිමිච්චිඔඩෙයි පාසලේ ළමුන් සඳහා 6 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් දිවා ආහාර පැකට් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
25th March 2023 11:21:09 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර)¸ ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මාර්තු 21 සහ 22 යන දිනයන්හිදී, 23 වන පාබල සේනාංකය යටතේ ඇති බලසේනා සහ බලඇණි වෙත නිල සංචාරයක නිරත විය.
24th March 2023 16:04:34 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති¸ මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම මත ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රට ගෙන යන ගමනට සහය දැක්වීම සඳහා මහ කන්නයේදී ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ගොවිපොලෙහි කුබුරු අක්කර 10 ක් වගා කරන ලදී.
23rd March 2023 11:07:37 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මාර්තු 19 සහ 20 යන දිනයන්හිදී, 24 වන පාබල සේනාංකයේ සහ එහි යටතේ ඇති පාබල බලසේනා¸ බලඇණි වෙත නිල සංචාරයක නිරතවන ලදි.
13th March 2023 20:32:11 Hours
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් සංඝ රත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ජායනා මධ්‍යේ පොලොන්නරුව, 04 ඇළ, ශ්‍රී බොධිරුක්කාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන උඩුමහල් සදහම් මන්දිරය සහ උමං ලෙන් කෞතුකාගාරය සඳහා මුල්ගල තැබීම 2023.03.09 වන දින පෙ:ව 09.25 යෙදුන සුබ මොහොතින් සිදු කරන ලදී.
02nd March 2023 12:37:36 Hours
තඹලගමුව, කෙන්නියා සහ මුතූර් ප්‍රදේශයන්හි ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරිමේ හා තාරුණ්‍යයේ ක්‍රිඩා කෞෂල්‍ය ඔපනැංන්විමේ අරමුණින් 2023.02.22 වන දින සිට 2023.02.26 දින දක්වා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී. 223 පාබල බළසේනා මුලස්ථානය සහ යටතේ පාලනය වන 6 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය හා 15 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව යන ඒකකයන්හි සංවිධාන ශක්තියෙන් අභියෝගතා කුසලාන ක්‍රිකටි තරගාවලිය පවත්වන ලදී.
01st March 2023 11:05:10 Hours
233 වන පාබල බලසේනාවේ නව පහසුකම් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 පෙබරවාරි 26 දින සහභාගී විය.
22nd February 2023 10:21:59 Hours
ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායට අයත් දෙහිවත්ත සිරිවඩ්ඩන රාජමහා විහාරයේ උන්තිය උදෙසා එදා මෙදා තුර ඉමහත් සේවාවක් ඉටු කරනු ලැබු හා විවිධ දුෂ්කර අවස්ථාවලදී හා බාධකවලදී ඒ සදහා මූහුණ දෙමින් විහාරස්ථානය රැකගැනීමටත් එය සංවර්ධනය කිරීමටත් තම ශ්‍රමය ධනය හා කාලය කැපකරමින් නොමසුරුව කටයුතු කරනු ලැබූ හමුදා නිලධාරින් හා ගිහි පින්වතුන් උදෙසා ගෞරව සම්මාන උපාධි නාම පිරිනැමීමක් 2023.02.18 දින දෙහිවත්ත සිරිවඩ්ඩන රාජමහා විහාරයේ විහාරාධිපති කලවානේ කෝසල තිස්ස ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණය කිරීමෙන් සිදුකරන ලදී.
18th February 2023 08:47:00 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි (නැගෙනහිර) ආරක්ෂක සේනා ආඥාපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු නැගෙනහිර නාවික විධානය වෙත පැමිණී ප්‍රථම නිල සංචාරයේදි නැගෙනහිර නාවික විධානය විසින් ආඥාපති උණුසුම් ලෙස පිළිගනු ලැබීය.