?
02nd December 2022 12:44:59 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022.11.22 වන දින 12 වන ගැමුණු හේවා බලඇණිය වෙත පළමුවරට සංචාරයක නිරත විය. 12 වන ගැමුණු හේවා බලඇණි මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග හා 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ලසන්ත රණසිංහ ජ්‍යෙෂ්ඨ නිළදධාරින් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව
23rd November 2022 10:49:20 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භට පිරිස් සහ 7 වන බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.11.19 වන දින සංවිධානය කරන ලදී.
23rd November 2022 10:31:18 Hours
ආරක්ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2022 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හිදී අම්පාර මල්වත්ත හි පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානය වෙත පළමු වරට සංචාරයක නිරත විය.
19th November 2022 22:19:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.16 දින 23 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී .
19th November 2022 22:16:10 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.15 දින ත්‍රිකුණාමලය - කෙසෙල් තුඩුවේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී.
17th November 2022 18:47:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේඡර් ඡෙනරාල් සුජීව හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීව ජාත්‍යන්තර ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධාන මහත්මිය සහ සහකාර නිළධාරි පිරිස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන කාර්යාලයේදි හමුවිය.
17th November 2022 09:56:51 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 .11.14 දින ආගමික ආශිර්වාද ලබා ගනිමින් වැඩ භාර ගන්නා ලදී.
15th November 2022 10:59:53 Hours
ආඥාපති ආසේ (නැ) ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 නොවැම්බර් මස 12 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) දි පැවැත් විය. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි නික්ම යන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ...
14th November 2022 21:38:41 Hours
දිවයිනේ නැගෙනහිර කොටසේ "මඩකලපුව" පරිපාලන දිස්ත්‍රික්කයේ "මන්මුනේ" බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් "පාවඩිකොචචිවේනයි" ප්‍රදේශය "මුස්ලිම් සහ දෙමළ" බහුලව ජීවත් වන "ඉතා දුෂ්කර" ප්රදේශයකි. "අඩු ආදායම්ලාභී" පවුල් එහි වෙසෙන අතර, විවිධ සිවිල් කටයුතු වැඩසටහන් හරහා ඔවුන්ගේ ජන ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා විවිධ මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් සැපයීමට හමුදා භට පිරිස් මෙම ප්‍රදේශයට මැදිහත් වේ.
13th November 2022 11:23:43 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම් සහ අධීක්ෂණය යටතේ 12 වන ගැමුණු හේවා බළ ඇණීයේ භට පිරිස්ගේ දායකත්වයෙන් අරලගංවිල මධ්‍යම “මහවැලි” කෙන්ද්‍රස්ථාන පරිශ්‍රයේදී වියළි සලාක මලු පරිත්‍යාග වැඩසටහනක් 2022 නොවැම්බර් 09 දින පැවැත්විණි.