?
29th September 2025 17:47:00 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ
26th September 2025 15:51:42 Hours
මෙම අවස්ථාවට ආරක්ෂකසේනා සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සහ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය - පූනානි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රියානි වික්‍රමසිංහ මහත්මීය හා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපීපී කුලතිලක එන්ඩීසී විශේෂ ආරාධිතයන් ලෙස සහභාගීවිය.
26th September 2025 12:03:53 Hours
22nd September 2025 15:44:47 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මන්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2025 සැප්තැම්බර් මස 19 දින අම්පාර සටන් පුහුණු පාසලේදී බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී.
20th August 2025 15:54:22 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ , 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී තුමන්ගේ සම්බන්ධීකරණයෙන්, 222 පාබල බලසේනාවේ බලසේනිංකාධිපති තුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ,
10th August 2025 13:52:51 Hours
නිකිණි පොහොය දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සෝමාවතී විහාරස්ථානයේදී දානමය වැඩසටහනක් සංවිධානය කරන ලදී.
04th August 2025 11:58:26 Hours
ආරක්ෂක හමුදා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 12 වන බලඇණිය වෙත සිය පළමු නිල සංචාරය සිදු කළේය.
04th August 2025 11:56:13 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 අගෝස්තු 01 වන දින 231 පාබල බලසේනා මුලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදු කළේය.
04th August 2025 11:52:06 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජූලි 31 වන දින 231 පාබල බලසේනාවට සිය පළමු නිල සංචාරය සිදු කළේය.
29th July 2025 21:42:42 Hours