?
03rd December 2025 11:49:57 Hours
මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් වැඩිම අපදා හානියක් සිදු වු ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ ප්‍රදේශයන් හා පිඩාවට පත් ප්‍රජාවහට අවශ්‍ය
02nd December 2025 17:40:40 Hours
30th November 2025 07:09:55 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වය නිසා කන්දකාඩු නවෝදව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධි ගංවතුර හේතුවෙන් සිරවී සිටි රැදවියන් 299 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් 11 දෙනෙකු 2025 නොවැම්බර් 29 වන දින මුදවා ගන්නා ලදී.
24th November 2025 14:32:23 Hours
යුද හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහයෙන් විශ්‍රාමික සහ ආබාධිත නිලධාරීන් සහ සෙසුනිළයින් සඳහා ඇස් කණ්ණාඩි බෙදා දීමේ විශේෂ වැඩසටහනක්
11th November 2025 08:40:36 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපිපි කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ
08th November 2025 19:12:02 Hours
දිඹුලාගල අධ්‍යපන කාලප කාර්යාලයට අයත් දම්මින්න මහා විදුහලට පරිඝණක යන්ත්‍ර හතරක් හා නිදන්වල ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන ලමුන් 54 දෙනෙකුට පාසල් උපකරන බෙදා දිමේ වැඩසටහනක් 2025.11.07 වන දින නිදන්වල ප්‍රාථමික විදුහලේදි පවත්වන ලදි.
08th November 2025 19:07:37 Hours
මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් වැඩ භාරගැනිමෙන් පසු 22 වන පාබල සේනාංකයේ දෙවන නිල සංචාරය 2025 නොවැම්බර්මස 06 දින සිදු කරන ලදී.
07th November 2025 12:31:10 Hours
2025 ඔක්තෝබර් මස 05 වන දින මෙම සේනාංක බළප්‍රෙද්ශයට අයත් පූනානි ගම්මානයට තද වැසි සහ තද සුළං බලපෑ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් නිවාස 04 ක වහලවල් වලට දැඩි හානි සිදුවිය.
01st November 2025 16:25:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 2025 ඔක්තෝබර් 31 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී උත්සව මාලාවක් සමඟින් සිය 22 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය.
29th October 2025 12:02:46 Hours
සෙවනපිටිය සාම විහාරයේ අලුතින් ඉදිකරන ලද දහම් පාසල් ගොඩනැගිල්ල 2025 ඔක්තෝබර් 26 වන දින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.