?
28th October 2025 14:04:06 Hours
වලිකන්ද ජාතික පාසලේ අලුතින් ඉදිකරන ලද එළිමහන් පන්ති කාමරය භාරදීමේ උත්සවය 2025 ඔක්තෝබර් 27 වන දින සාර්ථකව පැවැත්විණි.
26th October 2025 18:32:47 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ සංකල්පයකට අනුව සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ, 242 පාබල බලසේනාව විසින් 2025 ඔක්තෝබර් 24 වන දින අම්/පානම මහා විද්‍යාලයේදී ප්‍රජා ආධාර වැඩසටහනක් පවත්වන ලදී.
26th October 2025 18:25:16 Hours
යුධ හමුදා සාමාජිකයින් අතර මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම් උත්සාහයන් වැළැක්වීම පිළිබඳ පුළුල් තෙදින වැඩමුළුවක් 2025 ඔක්තෝබර් 21 සිට 23 දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හිදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවැත්විණි.
17th October 2025 11:29:02 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඒස්බිඩබ්ලව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ
16th October 2025 12:27:47 Hours
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) 2025 ඔක්තෝබර් 12 වන දින පූනානි කලාපීය යුධෝපකරණ සහ ඩිපෝ සංකීර්ණය වෙත නිල සංචාරයක නිරත විය.
04th October 2025 14:51:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) විසින් 2025 ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 03 වන දින මෙම බලප්‍රදේශයට අයත් පො/නැ/ලුම්බිණි ප්‍රථමික විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් සිසුසිසුවින් 202 ක් සදහා පාසල් උපකරණ, ක්‍රිඩා භාණ්ඩ හා රෙදිපිලි ලබා දීමේ වැඩ සටහනක් පවත්වන ලදි.
29th September 2025 17:47:00 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ
26th September 2025 15:51:42 Hours
මෙම අවස්ථාවට ආරක්ෂකසේනා සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සහ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය - පූනානි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රියානි වික්‍රමසිංහ මහත්මීය හා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපීපී කුලතිලක එන්ඩීසී විශේෂ ආරාධිතයන් ලෙස සහභාගීවිය.
26th September 2025 12:03:53 Hours
22nd September 2025 15:44:47 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මන්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2025 සැප්තැම්බර් මස 19 දින අම්පාර සටන් පුහුණු පාසලේදී බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී.