?
26th September 2025 15:51:42 Hours
මෙම අවස්ථාවට ආරක්ෂකසේනා සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සහ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය - පූනානි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රියානි වික්‍රමසිංහ මහත්මීය හා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපීපී කුලතිලක එන්ඩීසී විශේෂ ආරාධිතයන් ලෙස සහභාගීවිය.
යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික සංඛ්‍යාවක්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 ක් සහ ප්‍රජා ස්වේච්ඡා සේවකයින් සමග දිර්> කාලයක සිට අපවිත්‍රව පැවති A - 11 ප්‍රධාන මාර්යේ නාවල්අඩි සිට පූනානි දක්වා (කිලෝමීටර් 15 ක) දුර ප්‍රමාණයක් ආවරනය කරමින් මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිවිල් හා යුද්ධ හමුදා සහභාගිත්වයෙන් සිදුකරන ලදි.
තවද මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රීලංකා වැඩ සටහන හා සමගාමීව සාර්ථකව සිදු කරන ලදී.