07th March 2024 20:49:55 Hours
අනාගත පරපුර දැනුමෙන් හා අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් වැලිකන්ද ප්‍රදේශයේ අඩු වරප්‍රසාද ලත්
26th February 2024 15:05:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත
24th February 2024 13:02:26 Hours
23පාබල සේනාංක බළප්‍රදේශයට අයත් වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ පිහිටි පො/දිඹු/වැලිකන්ද මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ
23rd February 2024 09:57:36 Hours
ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත
11th February 2024 20:06:04 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිජි ජෙයෂ්ඨ
30th January 2024 12:29:45 Hours
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්ෆිල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශයේ සිටින යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ වගකීමි හා කාර්ය භාරය සහ වෘත්තීයමය වටිනාකම, විනය ගරුකව හැසිරීම පිළිබඳව මතක් කිරීමේ අරමුණ ඇතිව 2024 ජනවාරි 28 වන දින මෙම සංචාරය සිදු කරන ලදී.
31st December 2023 14:58:06 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මගපෙන්වීම අනුව, නැගෙනහිර ආරක්ෂක සේනාංකය විසින් නැගෙනහිර සිංහල සහ දෙමළ භාෂාව කතා කරන සිසුන්ට එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීම සදහා භාෂාවන් ඉගැන්වීමට මුලපුරා ඇත. වැලිකන්ද නෙළුම්වැව මහා විද්‍යාලයේ සිංහල සිසුන් සඳහා දෙමළ භාෂා පාඨමාලා ආරම්භ කිරීමත් සමඟ මෙම වැඩසටහනේ පළමු අදියර මසකට පෙර ආරම්භ විය. දෙවන අදියර 2023 දෙසැම්බර් 30 වන දින කොක්ඩිචෝලේ රාම ක්‍රිෂ්නා මිසන් විද්‍යාලයේ සිසුන් 103 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදි. එම සිසුන් 103 දෙනා 2024 ජනවාරි සිට මාස 6ක කාලයක් සිංහල භාෂා පාඨමාලාවේ නිරතවේ.
29th December 2023 10:05:41 Hours
යුධ හමුදා සෙබළියකට නව නිවසක් තනාදීමේ ගමන ආරම්භ කිරීම උදාර සහ ත්‍යාගශීලී කටයුත්තකි. සොල්දාදුවන් තම රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන අතර, දැනට සේවයේ නියුතු 3 ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායට අයත් ලා/කෝ සුභාෂිනී ඩීඑම්එන් යන කොනොනිවරියගේ මෙම අවශ්‍යතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සභාපතිනි නයෝමි රණවීර මහත්මිය සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න විසින් අවබෝධ කර ගන්නා ලදී.
24th December 2023 19:37:48 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් නත්තල් සහ 2024 නව වර්ෂය උදාවේ ප්‍රීතියේ නිමිත්තෙන් සංගීත සංදර්ශනයක් පවත්වන ලදි. සෙබලුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු 300 කට ආසන්න පිරිසක් එක්ව දර්ශනීය නත්තල් සංගීත සංදර්ශනය ප්‍රීති ඝෝෂා පතුරවමින් දුදරුවන් සමග සතුටු වූහ.
23rd December 2023 15:26:47 Hours
විනය, අධිෂ්ඨානය සහ නායකත්වයේ අසාමාන්‍ය අභිසාරීත්වය තුළ, 23 පාබල සේනාංකයේ බලඇණි පුහුණු පාසලේ පැවති දෙදින නායකත්ව පුහුණු වැඩසටහනකට පසුගියදා සහභාගී වූ නැගෙනහිර ප්‍රෙදේශයේ පාසල් 11 ක සිසුන් බිහිවූයේ පාසල් ශිෂ්‍ය නායකයින් ලෙස පමණක් නොවේ අනාගත නායකයන් ලෙසත්ය.