?
08th May 2025 21:17:30 Hours
කාත්තන්කුඩි හි බද්රිය්යහ් ඡුමිඅහ් මුස්ලිම් පල්ලියේ ක්වාජාජි මජ්ලිස් ශාලාවේ පැවති වාර්ෂික ක්වාජාජි මහා මංගල්‍යයට (නැගෙනහිර) ආරක්ෂක හමුදා ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබ්ලිව්සී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.
01st May 2025 08:59:37 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි, පිඑස්සි, ජේෂ්ඨ නිළධාරිතුමන් ආරුගම්බේ ප්‍රදේශයේ
29th April 2025 09:29:56 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන ජේෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ
24th April 2025 12:39:48 Hours
ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී
21st April 2025 09:38:12 Hours
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද නිමිතිකොටගෙන ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සිංහල සාම්ප්‍රදායික චාරිත්රි හා ජන ක්‍රිඩා වලින් සමන්විත බක්මහ උළෙලක් 2025 අප්‍රේල් මස 08 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ක්‍රිඩා ඩාපිටියේදී පැවැත්විය.
12th April 2025 10:11:32 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිවිසී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ සහ පුනානි පතුරම් ගබඩාවෙහි සේනාවිධායකතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ පුනානි පතුරම් ගබඩාවෙහි රාජකාරී නියුතු භටපිරිස් සදහා නවාතැන් පහසුකම් ඉහල නැංවීමේ අරමුණින් බටනිවාසයක් ඉදිකොට ආඥාපතිතුමන් විසින් 2025 අප්‍රේල් මස 10 වන දින විවෘර්ත කරන ලදි.
05th April 2025 14:05:20 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ මඟ පෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 233 වන පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති වන 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් විය්යපෘතියක් ස්ථාපිත කරන ලදී.
30th March 2025 12:15:29 Hours
ආරක්ෂක සේනා -(නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ
27th March 2025 21:40:40 Hours
ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 25
13th March 2025 22:53:47 Hours
මැදින්පුර පසොලොස්වක පොහොය දින බෞද්ධ ආගමික වශයෙන් සාසනික ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, යමාමහ පෙරහර පෑම,රාහුල කුමරු පැවිදි කිරීම සහ නන්ද කුමරු පැවිදි කිරීම ආදී වූ සාසනික වශයෙන් අතිශය වැදගත් වු සිද්ධීන් පාදක කොට ගෙන බෞද්ධයන් හට වැදගත් පොහොය දිනයකි. 2025 ක් වු මැදින් මාස 13 වන දින ආරක්ෂක සේනා මුලස්ථානයෙහි බටපිරිස් විසින් පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර ස්වාමීන් වහන්සේ ආරක්ෂක සේනා මූලස්ථානයට වඩම්මවා බෝධි පූජාමය පිංකමක් සහ කෙටි ධර්මදේශණාවක් පවත්වා මියගිය රණවිරුවනට පිං පැමිණවීමත් රණක්ෂිතයට පත් රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් රාජකාරියෙහි නියුතු රණවිරුවන්ට සහ සමස්ථ ශ්‍රි ලංකාවාසි සියලු දෙනා වෙත සෙත් පැතීම ඇතුලු ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු සියලු දෙනාගේ අධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කිරීම යන අරමුණු මුල්කොට ගනිමින් ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි සිදුකෙරිණි.