?
08th November 2025 19:07:37 Hours
මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් වැඩ භාරගැනිමෙන් පසු 22 වන පාබල සේනාංකයේ දෙවන නිල සංචාරය 2025 නොවැම්බර්මස 06 දින සිදු කරන ලදී.
07th November 2025 12:31:10 Hours
2025 ඔක්තෝබර් මස 05 වන දින මෙම සේනාංක බළප්‍රෙද්ශයට අයත් පූනානි ගම්මානයට තද වැසි සහ තද සුළං බලපෑ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් නිවාස 04 ක වහලවල් වලට දැඩි හානි සිදුවිය.
01st November 2025 16:25:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 2025 ඔක්තෝබර් 31 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී උත්සව මාලාවක් සමඟින් සිය 22 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය.
29th October 2025 12:02:46 Hours
සෙවනපිටිය සාම විහාරයේ අලුතින් ඉදිකරන ලද දහම් පාසල් ගොඩනැගිල්ල 2025 ඔක්තෝබර් 26 වන දින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
28th October 2025 14:04:06 Hours
වලිකන්ද ජාතික පාසලේ අලුතින් ඉදිකරන ලද එළිමහන් පන්ති කාමරය භාරදීමේ උත්සවය 2025 ඔක්තෝබර් 27 වන දින සාර්ථකව පැවැත්විණි.
26th October 2025 18:32:47 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ සංකල්පයකට අනුව සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ, 242 පාබල බලසේනාව විසින් 2025 ඔක්තෝබර් 24 වන දින අම්/පානම මහා විද්‍යාලයේදී ප්‍රජා ආධාර වැඩසටහනක් පවත්වන ලදී.
26th October 2025 18:25:16 Hours
යුධ හමුදා සාමාජිකයින් අතර මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම් උත්සාහයන් වැළැක්වීම පිළිබඳ පුළුල් තෙදින වැඩමුළුවක් 2025 ඔක්තෝබර් 21 සිට 23 දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හිදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවැත්විණි.
17th October 2025 11:29:02 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඒස්බිඩබ්ලව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ
16th October 2025 12:27:47 Hours
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) 2025 ඔක්තෝබර් 12 වන දින පූනානි කලාපීය යුධෝපකරණ සහ ඩිපෝ සංකීර්ණය වෙත නිල සංචාරයක නිරත විය.
04th October 2025 14:51:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) විසින් 2025 ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 03 වන දින මෙම බලප්‍රදේශයට අයත් පො/නැ/ලුම්බිණි ප්‍රථමික විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් සිසුසිසුවින් 202 ක් සදහා පාසල් උපකරණ, ක්‍රිඩා භාණ්ඩ හා රෙදිපිලි ලබා දීමේ වැඩ සටහනක් පවත්වන ලදි.