?
15th December 2025 18:13:44 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මගපෙන්වීම මත 23 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපීපී කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් මත 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්ජේඑම්එන් පෙරේරා යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහ 7වන බළඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරි මේජර් ආර්එම්ඩබ්ලිව්කේ රත්නායක යුඑස්පී එල්එල්එම්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් කුංඥංකුලම් ප්‍රදේශයේ මුහුදු ආදිවාසි ජනතාවට වියලි සලාක මළු,පාසල් පොත් සහ රෙදිපිලි බෙදා දීමක් 2025.12.15 වන දින කුංඥංකුලම් ගම්මානයේදී යුද්ධ හමුදා සමාජිකයින් සහ ප්‍රදේශවාසි සිවිල් පිරිස් සහභාගිත්වයෙන් සිදුකරන ලදී.