?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2025 08:23:17 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බලප්‍රදේශයේ ඇතිවු අයහාපත් කලගුණ තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් පිරිස් වෙත වියලි සලාක මළු බෙදාදිම.

ආරක්ෂ සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2025.11.09 වන දින සුංගාවිල සහ මනම්පිටිය ප්‍රදේශයන්හි පිඩාවට පත් පිරිස් හට වියලි සලාක මළු බෙදාදිමක් සිදුකරන ලදි.