31st July 2023 13:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහනුවර බෝවලවත්ත ප්‍රදේශයේ 2023.07.31 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් නිලධාරීන් දෙදෙනෙකු හා සෙසු නිලයින් නවදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
31st July 2023 10:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහියංගනය උඩුදුම්බර ප්‍රදේශයේ 2023.07.31 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
27th July 2023 11:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ බෙරලිහෙල වීරවිල කන්ද ප්‍රදේශයේ 2023.07.27 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 3 ශ්‍රිලංජාආබමු ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා හම්බන්තොට ආපදා කළමණාකරන නිලධාරීන්ගේ සහය ඇතිව ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
23rd July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් කලු අඹතැන්න අලුත්වෙල 2023.07.23 වන දින ලැව් ගින්නක් අක්කර 500 ක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඵ්කකයට අයත් 01«18 භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර් ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
23rd July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල අත්තලපිටිය ප්‍රදේශයේ 2023.07.23 වන දින ලැව් ගින්නක් පැතිරුන අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«15 භඨ පිරිසක් සහ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවන්ගේ සහයද එම ස්ථාන වෙත රපෝර් තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර් ණයෙන්ම මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
23rd July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල හග්ගල ප්‍රදේශයේ 2023.07.23 වන දින ලැව් ගින්නක් පැතිරුන අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 3(සෙව්) ශ්‍රිලංසිරෙ ඵ්කකයේ 01«07 ක භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
23rd July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් හපුතලේ හල්දම්මුල්ල ප්‍රදේශයේ 2023.07.23 වන දින ලැව් ගින්නක් පැතිරුන අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි ආසේමු (මධ්‍යම) අභ්‍යන්තර ආරක්ෂක ඛණ්ඩයට අයත් 3(සෙව්) ශ්‍රිලංසිරෙ 01«25 ක භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
21st July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් 10 කණුව කරදගොල්ල ඇල්ල ප්‍රදේශයේ 2023.07.21 වන දින ලැව් ගින්නක් අක්කර දාහයක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«20 භඨපිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
20th July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් අසේල පුර ප්‍රදේශයේ 2023.07.20 වන දින ලැව් ගින්නක් අක්කර පහක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«27 භඨපිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
20th July 2023 08:30:00 Hours
මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ අධීක්ෂණයෙන් “සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ” කාලීන සුමදුර ධර් ම දේශණාවක් පවත්වන ලදි