Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11 වන පාබල සේනාංකය

  • 1 වන පාබල සේනාංකය 04/04/1988 දින පනාගොඩ ආරම්භ කරන ලදී.
  • පසුව 23/07/1997 දින 11 වන පාබල සේනාංකය ලෙස නම් කරන ලදී.
  • පසුව 15/02/2010 දින 11 වන පාබල සේනාංකය පල්ලෙකැලේ ස්ථානගත කරන ලදී.
  • 1/ 11 වන පාබල සේනාංකය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 42 ක් සේනාංකාධිපති වරුන් වශයෙන් කටයුතු කර ඇත.

මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ
ඩබ්ලිව් ඩබ්ලිව් වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
සේනාංකාධිපති - 11 වන පාබල සේනාංකය

බලසේනාධිපති

බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පී
බලසේනාධිපති - 111 බසේමු

බ්‍රිගේඩියර් ඩබ්එම්එල්එස් දයාවංස
බලසේනාධිපති - 112 බසේමු

හිටපු සේනාංකාධිපති වරුන්

මේජර් ජෙනරල් ඒ එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී
02-02-2010 - 29-08-2011

බ්‍රිගේඩියර් කේ සී ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී යූඑස්පී
12-09-2011 -23-07-2012

බ්‍රිගේඩියර් කේ එම් යූ විජේරත්න යූඑස්පී එන්ඩීයූ
25-07-2012 - 01-01-2014

බ්‍රිගේඩියර් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රනවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී
02-01-2014 - 28-10-2014

බ්‍රිගේඩියර් ඩී එස් එන් කේ සේනාධීර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී
09-10-2014 - 29-12-2014

මේජර් ජෙනරල් ඩී එස් එන් කේ සේනාධීර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී
30-12-2014 - 29-03-2017

මේජර් ජෙනරල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රනවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී
05-04-2017 - 10-04-2018

මේජර් ජෙනරල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ
10-04-2018 - 08-07-2019

මේජර් ජෙනරල් ඩබ්ලිව් ජී එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ
09-07-2019 - 30-05-2020

ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
30-05-2020 - 03-09-2020

මේජර් ජෙනරල් ඵස් ඵම් ඵස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
03-09-2020 - 05-05-2021

මේජර් ජෙනරල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ
07-05-2020 - 14-12-2021

මේජර් ජෙනරාල් පීඑස්කේ සංජීව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී

මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු
16-12-2022 - 05-06-2023

ඇමතුම් විස්තර

තැපැල් ලිපිනය : 11 වන පාබල සේනාංක මූලස්ථානය , යුධ හමුදා කඳවුර, දිගන පාර, පල්ලෙකැලේ
විද්යුත් තැපැල් ලිපිනය : 11div@army.lk, hq11div@yahoo.com
දුරකථන අංක : 0812421849
ෆැක්ස් : 0812421847