Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th September 2023 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කරනල් සම්බන්ධීකරණ නිලධාරී තනතුර භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කරනල් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත්, කර්නල් ඒ එච් ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී (නි/64974) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 සැප්තැම්බර් මස 25 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.