16th January 2026 19:49:14 Hours
ආරක්ෂක සේනා ආඥාපති - ම්‍යධම මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 2026.01.16 වන දින බණ්ඩාරවෙල අබේගොඩ සිරිසගබෝ ළමා නිවාසයේ නේවාසිකව සිටින දරුවන් 25 දෙනෙකු සදහා දිවා ආහාර වේලක් හා එම දරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාදිමක් සිදුකර ඔහුන්ගේ කලාත්මක හැකියා ප්‍රදර්ශණය කිරිමට අවස්ථාවක් සලසා දිම හා එම භූමිය සුද්ද පවිත්‍ර කර දෙන ලදි
08th January 2026 16:46:42 Hours
122 පාබල බලසේනා මුලස්ථානයේ 14 වන බලසේනාධිපති වශයෙන් කර්නල් ඹ්එන්ජේ ද සිල්වා යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026 ජනවාරි මස 08 වන දින සුභ මෙහොතින් රාජකාරි භාරගන්නා ලද අතර, එහිදි 12 වන ගජබා රෙජිමේන්තුව වෙතින් කඳවුරු මුරයක් ද පිරිනමන ලදි.
08th January 2026 16:40:37 Hours
111 පාබල බළසේනාවේ නව බළසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් කේඑස්පි පොතුපිටිය යූඑස්පි පිඑස්සි අයිජි 2026 ජනවාරි මස 08 වන දින ගම්පොල පිහිටි එම බළසේනා මුලස්ථානයේදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදි.
08th January 2026 09:09:00 Hours
12 වන පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් මේජර් ගැමුණු හේවා බලකායට අයත් මේජර් ජෙනරාල් කේපීපී කරුණානායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2026 ජනවාරි 08 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදි.
08th January 2026 08:41:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන - මධ්‍යම භඨපිරිස් සම්බන්ධීකරණයෙන් බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ බ/මකුල්ඇල්ල විද්‍යාලයේදී සිසුන් 93 දෙනෙකු සදහා පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 08 වන දින එම විද්‍යාලයෙදී පවත්වන ලදී
03rd January 2026 11:12:12 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කරගැනීමේ අරමුණින් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්පිකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ 122 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්එච්එස්පි සේනාරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සහ 521 පාබල බළසේනාවෙහි බළසේනාධිපති බ්‍රිගේඩියර් බිඩිටිඩි ජයරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් හැටන් නැෂනල් බැංකු සමූහය සම්බන්ධීකරණය කරන ලදි.
03rd January 2026 00:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් 121 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති කර්නල් බීකේ ත්රිමාන්නවිතානගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ 2026 ජනවාරි 03 වන දින හඳපානගල වැල්ලවාය මෙත්සේවා පදනම විසින් පවත්වාගෙන යනු ලබන නේවාසික ළමුන් සහ වැඩිහිටියන් සඳහා ආධාර සහ දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
02nd January 2026 10:58:01 Hours
122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරී කල බ්‍රිගේඩියර් එම්එච්එස්පි සේනාරත්න ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2026.01.02 වන දින මෙම පාබල බලසේනා මූලස්ථානයේ උත්සවයක් පවත්වන ලදී.
29th December 2025 00:00:00 Hours
11 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එම් ජෙ ආර් එස් මැදගොඩ ආර්එස්පි යුඑස්පි එන්ඩීසී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 29 වන දින සේනාංක මුලස්ථානයේදී ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
24th December 2025 18:44:05 Hours
දියතලාව “විරු කැකුළු පෙර පාසලේ දරුවන්ගේ වසර අවසාන විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් 24 වන දින දියතලාව ටෝච් සිනමා ශාලාවේදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) සභාපතිනි ස්වේන්ද්‍රිනී දිසානායක මහත්මියගේ මඟ පෙන්වීම මත වර්ෂ අවසානයේ දුවා දරුවන්ගේ කුසලතා එළිදක්වන ලදී