10th October 2025 13:31:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 76 ක් සැමරීම නිමිතිකොට ගෙන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරිගේ ප්‍රධානවත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානයේදී 76 වන සංවත්සරය අභිමාණවත් ලෙස සමරනු ලැබිනි.
10th October 2025 09:53:23 Hours
දේශිය ප්‍රජාව, රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ පරිත්‍යාගශිලි ප්‍රජාව, මාධ්‍ය ආයතන සහ රාජය නොවන සංවිධාන/ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගැනිම කෙරෙහි මෙම ව්‍යාපෘතිය අවධානය යොමු කරයි
02nd October 2025 09:26:37 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායට අයත්, බ්‍රිගේඩියර් ආර් එම් එස් රණසිංහ (නි/63177) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 ඔක්තෝබර් මස 02 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි
01st October 2025 21:13:11 Hours
2025 ළමා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක යූඑස්පී සහ දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විය
23rd September 2025 15:11:45 Hours
12 පාබල වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් නවතමයෙන් රාජකාරී භාරගනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් කේ ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා ප්‍රථම කඳවුරු සංචාරය සනිටුහන් කරමින් 2025.09.19 වන දින 122 වන පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලද අතර, සේනාංකාධිපති තුමන් හට 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් කඳවුර පසුකරයාමේ සම්මාන මුරයක් ප්‍රධානය කරන ලදී.
19th September 2025 09:30:19 Hours
12 පාබල වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් නවතමයෙන් රාජකාරී භාරගනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් කේ ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා ප්‍රථම කඳවුරු සංචාරය සනිටුහන් කරමින් 2025.09.19 වන දින 122 වන පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලද අතර, සේනාංකාධිපති තුමන් හට 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් කඳවුර පසුකරයාමේ සම්මාන මුරයක් ප්‍රධානය කරන ලදී.
18th September 2025 06:12:56 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 සැප්තැම්බර් 12 වන දින සේනාංකාධිපති තණතුරට සමුදීමේ උත්සවයක් පවත්වන ලදි.
15th September 2025 22:51:54 Hours
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වෙතින් වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු උපහාර උළෙල සහ කෙඩෙට් දිනය සැමරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී කරනු ලබන මේජර් ජෙනරාල් ටී සී එම් ජී එස් ටී කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී හට එම පාසලේ විදුහල්පති විසින් ආරාධනා කර ඇත.
12th September 2025 13:06:42 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්ෂණයෙන් 122 වන පාබල බලසේනාව, 12 වන ගජබා රෙජිමේන්තු බලඇණිය සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව - වීරවිල කදවුරේ භට පිරිස් සහ ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් සහ නෝවා ඇපරල් - වීරවිල සේවක මහත්ම මහත්මීන්ගේ සහ ප්‍රදේශවාසින් ඇතුළුව පරිත්‍යාගශීලින් 120 සහභාගීත්වයෙන් 2025.09.11 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් පරිශ්‍රයේදී ‘ප්‍රාණ’ වැඩසටහනට සමඟාමීව පවත්වන ලදී.
12th September 2025 12:57:03 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මග පෙන්වීම යටතේ 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පූර්ණ අධික්ෂණය යටතේ චානක රාජපක්ෂ මහතාගේ සහ යදාරත්නම් චන්ද්‍රසේකරන් මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන්,1 වන විජයබාහු රෙජිමේන්තුවේ කෝප්රල් රණසිංහ ඒඑන්එම්කේ, කෝප්රල් සංජිව එන්කේඑස්, ලාන්ස් කෝප්රල් ප්‍රසන්න ඩබ්ලිව්ආර්එම් සහ පාබල සෙබල මධුසංඛ ඩීඩබ්ලිව්ජීඑච් යන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරු දැරියන් 05 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව 05ක් පිරිනැමිමේ වැඩසටහනක් 2025.09.09 දින රුහුණු කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දයා ගමගේ දානශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.