02nd April 2025 09:18:27 Hours
12 වන පාබල සේනංකයේ 14 වන සංවත්සරය 2025 අප්‍රේල් මස 02 දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුමල් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත වැඩසටහන් රැසක් සමගින් සංවත්සර සැමරුම ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
24th March 2025 08:17:07 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සියඔලාණ්ඩුව ප්‍රදේශිය ලේකම් කොට්ටාශයට අයත් කොටියාගල ග්‍රාම නිලධාරි වසමේ කරදණ්ඩාර වැවේ වැව් බැම්ම පසුගිදා ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් ඛාදනයට ලක්වි ඇත.
22nd March 2025 10:30:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබළ බළඇණි වර්ථමාන හා අනාගත අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි ඒකකයන්හි ඵලදායිතාවය, කාර්යක්ෂමතාවය සහ සමුහිකව වැඩකිරීමේ හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ආරම්භකර ඇති බළඇණි පුහුණුවීම් පාඨමාලා මේ වන විට සිදුකරමින් පවතී.
16th March 2025 09:41:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) කර් නල් සම්බන්ධිකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබා පාබල රෙජිමේන්තුවට අයත්, කර්නල් කේ එන් පි කළුබෝවිල (නි/64134) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු මස 16 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි
12th March 2025 17:53:28 Hours
12 වන පාබල සේනාංකයේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් ගැමුණු හේවා බළකායට අයත් නි/64221 කර්නල් පිඩබ්ලිව් කරුණාරත්න RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 මාර්තු මස 12 වන දින 12 වන පාබල සේනාංක මුලස්ථානය හම්බන්තොට හීදි රාජකාරි භාරගන්නා ලදී.
12th March 2025 15:57:47 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකයේ යටතේ පාලනය වන පාබල බසේමු නියෝජනය කරමින් වොලිබෝල් තරඟාවලියක් 2025.02.25, 26 යන දෙදින තුල 1 ශ්‍රිලංරබ ඒකක ක්රිඩාංගනයේදී පවත්වන ලදී.
12th March 2025 11:00:14 Hours
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ 2025 වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පී පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විදුහල්පතිණියගේ ආරාධනය මත සහභාගි වන ලදි
12th March 2025 09:00:07 Hours
මහනුවර උසස් බාලිකා විදුහලෙහි ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවන් හට නිල ලාංජන පැළඳවිමේ උත්සවය 2025.03.12 වන දින 0900 පැයට එම විද්‍යාලයේදි පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා විදුහල්පතිණියගේ ආරාධනය මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
07th March 2025 11:00:16 Hours
මහනුවර අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ - 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිසි හරස්ගම ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විදුල්පති ආරාධනය මත සහභාගි වන ලදි.
05th March 2025 10:37:49 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යූඑස්පී (නි/62847) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු මස 05 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.