06th August 2022 08:05:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත්, කර්නල් එච් පී එන් පරාක්රමවංශ ආර්එස්පී යූඑස්පී (නි/63183) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 අගෝස්තු මස 06 වන දින පෙ:ව 0805 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
04th August 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බල ප්‍රදේශයට අයත් 12 වන පාබල සේනාංකයේ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් පිආර් ඩිපින් ඇතුළු ධූත කාර්ය මණ්ඩලය 2022 අගෝස්තු මස 04 වන දින පෙරවරුවේ 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදි.
03rd August 2022 12:00:40 Hours
දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි නොර්ටන් සිට ලක්ෂපාන වෙත දිවෙන මාර්ගයේ 2022.08.03 වන දින ප:ව 1200 පැයට පමණ මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබූ අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ සෙසු නිළයින් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මාර්ගය යතා තත්වයට පත්කරන ලදි.
03rd August 2022 08:45:40 Hours
දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි නුවරඑළිය හැටන් වෙත දිවෙන මාර්ගයේ බ්ලැක්ෆූල් පුදේශයේ 2022.08.03 වන දින ප:ව 0845 පැයට පමණ මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබූ අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 3 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ සෙසු නිළයින් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මාර්ගය යතා තත්වයට පත්කරන ලදි
02nd August 2022 13:00:40 Hours
දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි රොසැල්ල වටවල අතර දුම්රිය මාර්ගයේ 2022.08.02 වන දින ප:ව 1320 පැයට දුම්රිය මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය බාධා එල්ලවී තිබූ අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ නිළධාරීන් එක් අයෙකු හා සෙසු නිළයින් පහළොස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව දුම්රිය මාර්ගය යතා තත්වයට පත්කරන ලදි.
02nd August 2022 08:00:40 Hours
ඓතිහාසික මහනුවර ශ්‍රි දළා මාළිඟාවෙහි පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහැර චාරිත්‍රානුකූලව සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් 2022.08.02 වන දින සිට 2022.08.12 වන දින දක්වා සිදු කරන ලදි.
01st August 2022 09:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.07.01 සහ 02 දෙදින තුල 122 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 23 වන ගජබා රේජිමේන්තුව, 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා රෙජිමේන්තුව යන ස්ථානයන්හී නිරීක්ෂණ සංචාරයේ නිරත වන ලදි.
01st August 2022 09:00:40 Hours
දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් ලංකා බැංකුවේ 83 වන සංවත්සරයට සමඟාමීව ලංකා බැංකුව මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලය වෙතින් ලේ දන් දීමේ වැඩසටහනක් 2022.08.01 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර ලංකා බැංකුව සීබෑන්ක් පරිශ්‍රයේදී පැවත්වන ලදි.
22nd July 2022 09:24:17 Hours
2022 රුහුණු මහා කතරගම ඇසළ පෙරහැරට සමඟාමීව කතරගම පුදබිම වන්දනා කිරීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් හා විදේශවල සිට පැමිණි 10000 කට අධික වන්දනා කරුවන් යාල වනෝද්‍යානය හරහා 2022.07.22 සිට 2022.08.12 දින දක්වා පැමිණෙන අතර
12th July 2022 09:22:17 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස්, හා සම්බන්ධිකරණයෙන් යුතුව හම්බන්තොට දිස්ත්‍රිකය තුල ජිවත්වන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් එක්සත් ආරාබි එමිර් රජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින් විසින් පරිත්‍යාග කල වෛද්‍ය ආධාර තොගයක් 2022 ජූලි 12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය අද්යක්ෂක වෛද්‍ය සුරංග බස්නායක මහතා වෙත භාරදෙන ලදී.