15th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරතවිය
15th July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල යහපත් එඩේරා කන්යාසොයුරියෝ නාසරෙන් කන්‍යාරාමයේ චේන්ලින්ක් භාවිතයෙන් ආරක්ෂිත වැටක් සකස් කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 12 වන දින සිට 15 වන දින දක්වා සිදුකරන ලදි
05th July 2023 11:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණු මශා කතරගම රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යට සමඟාමිව පාදයාත්රාව 2023.06.12 වන දින සිට 2023.07.01 වන දින දක්වා පවත්වන ලදි.
23rd June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බ/පුනාගල දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2023.06.23 වන දින එම විද්‍යාලයේ දී පවත්වන ලදී.
19th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ සෙව් කාර්යාලයේ නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නි/3366 බ්‍රිගේඩියර් ඵ්ස්කේඵම්ඵම්ඵන්කේ මහන්තේ කේඵස්පී ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජුනි මස 19 වන දින පෙ:ව 0904 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
09th June 2023 11:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් කහගොල්ල ශ්‍රී ඥාණාරාම ආරණ්‍ය විවේකාශ්රාමයේ වනවාසීව සහ භාවනානියෝගීව වැඩවාසය කරණු ලබන භික්ෂූන් වහන්සේලාගේ නේවාසික පහසුකම් වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කර ඇති කාමර කපරාරු කිරීම සහ විහාරස්ථාන භුමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 09 වන දින තුල සිදුකරන ලදි.
05th June 2023 09:00:00 Hours
12 පාබල සේනාංනක මුලස්ථානයේ 15 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් පීපීඒ පෙරේරා පීඑස්සී එච්ඩීඑම්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.05 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
04th June 2023 09:30:00 Hours
11 පාබල සේනාංනක මුලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලද මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරෙ RWP RSP USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරි කාල සීමාව නිමාවෙන් පසු නික්ම යාම නිමිතිකොටගෙන 2023.06.04 වන දින වැඩසටහන් මාලාවක් සිදුකරන ලදි.
03rd June 2023 09:30:00 Hours
03rd June 2023 07:30:00 Hours
පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ තුමන්ගේ උපදෙස් පරිදි උදැසන ධර් ම දේශනාවක් සහ බෝධි පූජාමය පිංකමක් පවත්වන ලදි.