Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st February 2024 08:00:00 Hours

දිවයින පුරා පවතින රෝහල් වැඩවර්ජන තත්ව‍ය හේතුවෙන් අඩාල වූ ‍රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව දායකත්වය ලබාදෙන ලදි.

දිවයින පුරා පවතින රෝහල් වැඩවර්ජනය හේතුවෙන් රෝගින්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනිම සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදෙන ලදි.

රෝහල් වැඩවර්ජන තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ ‌ පූර්ණ අධික්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් ප්‍රදේශයන්හී රෝහල් වෙත මෙම මූලයේ සහ මෙම මුලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු, ඒකක වෙතින් යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා රෝහල්වල අතවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන ලදී.