Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th January 2024 08:00:00 Hours

112 පාබල බලසේනාවේ 73 වන සංවත්සරය උත්කර්ෂවත් ‍අන්දමින් සිදුකරන ලදි

112 පාබල බලසේනාවේ 73 වන සංවත්සරය 2024 ජනවාරි මස 30 වන දින 112 පාබල බළසේනා මුලස්ථානයේ 53 වන බළසේනාධිපති කර් නල් ඩබ්විලිඒජේ හේමචන්ද්‍ර ආර් එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි

ඒ අනුව සම්ප්‍රදායනුකූලව බළසේනාධීපති තුමන් හට සම්මාන මුරයක් පවත්වා බළසේනා කාර්ය මණ්ඩලය සමග සමුහ ඡායාරූපයකට පෙනි සිටිමෙන් අනතුරුව බළසේනාධිපති තුමන් විසින් භඨ පිරිස් ඇමතිම සිදුකරන ලදි. තවද සියලු නිළයක් එක්ව දිවා ආහාරය සඳහා සහභාගි වු අතර රාත්‍රියේ සංගීත සංදර්ශනයක් ද පවත්වන ලදි.