08th June 2022 09:00:40 Hours
හම්බන්තොට දිස්ත්‍රික්කය තුල ජීවත්වන ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් 600 ක් සඳහා වියලි ආහාර පාර්සල් තොගයක් බෙදාදීමේ වැඩ සටහනක් 2022.06.08 දින 12 පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් පවත්වන ලදී.
30th May 2022 10:15:59 Hours
12 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2022 මැයි 30 වන දින සූරියවැව සහ තදාසන්න ප්‍රදේශවල පදිංචි අඩු වරප්‍රසාද ලත් පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් මළු විශාල තොගයක් පරිත්‍යාග කරන ලදී.
26th May 2022 10:15:59 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ආසන්න පූනාගල ක්‍රේග් වත්ත ගම්මානයේ වෙසෙන සියළු ජාතීන් නියෝජන වන ආර්ථික වශයෙන් අපහසුතා ඇති අසරන පවුල් 100 ක් වෙත
24th May 2022 10:15:59 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්ෆිල් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ සම්බන්ධීකරණයෙන් හා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ ඒස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඝෘජු අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන
20th May 2022 10:15:59 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත 2022 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් අඩු ආදායම්ලාභී අසරණ ජනයාගේ ජීවිකාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1400 කට රුපියල් මිලියන 2.25 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වන (සහල්,පරිප්පු,පොල්,ලුණු,සෝයා මීට්) වියලි සලාක මළු 1400 ක ප්‍රමාණයක් පවුල් 1400 ක සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ Tan Ngak Bauy & Kee Meng lang Foundation Limited (Singapore) පූර්ණ අනුග්‍රාහකත්වයෙන් 2022.05.20 වන දින බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සුබෝධාරාමයේදී ආරක්ෂක මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේ සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
18th May 2022 09:35:45 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරනයෙන් හා මඟපෙන්වීම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි අනුක් ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රාහකත්වයෙන් හපුතලේ ගෝනමටාව බ/චන්ද්රෙස්ගරන් දෙමල විද්‍යාලයේදී
15th May 2022 18:00:49 Hours
15th May 2022 10:54:14 Hours
2022.05.15 වන දිනට යෙදි තිබු වෙසක් උත්සයට සමගාමිව 7 ශ්‍රිලංසංබ ඒකකය වෙතින් සිසිල් පැන් දන්සලක් පවත්වන ලද අතර ප්‍රදේශවාසින් රාශියක් එම අවශ්‍යතාවය සදහා සහභාගි වන ලදි.
04th May 2022 17:12:39 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත්, නි/61682 බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එස්සිකේ වනසිංහ ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 අප්‍රේල් මස 26 වන දින පෙ:ව 10.33 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
04th May 2022 17:02:22 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 12 පාබල සේනාංකයේ සෙනින් විසින් ප්‍රාදේශියව සොයාගත් අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන ලද කොම්පොස්ට් පොහොර ටොන් 23ක ප්‍රමාණයක් ශ්‍රිලංකා ලක් පොහොර සාමාගමේ නියෝජිතයින් වෙත 2022.04.04 වන දින 12 වන පාබල සේනාංනක මූලස්ථානයේදි භාර දෙන ලදී.