Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th November 2023 08:13:07 Hours

හම්බන්තොට‍“බැල්ලගස්වැව පුරාණ විහාරයේ”කඨින පු‍ජෝත්සවය වෙනුවෙන් විහාරස්ථානය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදුකරන ලදී

12 පාබල සේනාංනකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ විහරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි මෙම සේනාංනක බල ප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ‍“බැල්ලග ස්වැව පුරාණ විහාරයේ” කඨින පිංකම 2023.11.20 වන දිනට යෙදි තිබුණු අතර,ඒ වෙනුවෙන් විහාරස්ථානය සුදානම්කර දිම හා අවට පරිසරය පිරිසිදු කිරිමේ පුන්‍ය ක්‍රියාවලිය සඳහා 12 පාබල සේනාංනක මුලස්ථානයේ භටපිරිස් සහ එම විහාරස්ථානයේ දායක සභාවේ සහභාගිත්ව‍යෙන් සිදුකරන ලදී