Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th November 2023 09:30:44 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) නිලධාරී තනතුර භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) නිලධාරී වශයෙන් 2023 නොවැම්බර් මස 13 දින ඇතුලත් කිරිම්/පත්කිරිම් සිදුකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු රෙජිමේන්තුවට අයත්, ලුතිතන් කර්නල් ටී එස් මාර්සෝ යුඑස්පී (නි/65062) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 නොවැම්බර් මස 30 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.