Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2023 08:24:20 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඔහිය ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.11.22 වන දින උදෑසන ඔහිය 31 බිම්ගෙයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් කිලො ම්ටර් 4 ක් පමන අධ්ක වර්ෂාව මැද්දේ දුස්කර පා ගමනකින් ගොස් එක් නිලධාරීයෙකු හා විසිදෙනෙකුගෙන් යුත් භට පිරිස සමග දුම්රිය දේපාර්තමේන්තුවේ සේවකයින් සහ ප්‍රදේශවාසින් පිරිසකගේ සහභාගිත්වයෙන් යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි