03rd September 2021 15:56:24 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කය ආවර්ණය වන පරිදි තංගල්ල, අම්බලන්තොට සහ තිස්සමහාරාමය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ්යවල 2021.09.02 දින ෆයිසර් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
30th August 2021 11:37:12 Hours
බණ්ඩාරවෙල බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ජාතික යොවුන් සේනාංක අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන කොරෝනා වෛරසය වැළදුන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ පළාත් ගොඩනැගිලි සැලසුම් ඉංජිනේරු වන එච්එම් ජයරත්න මහතා විසින් පරිත්‍යාග භාණ්ඩ වශයෙන් සීනී , කොත්තමල්ලී, ක්‍රීම්ක්‍රැකර් බිස්කට් හා මුඛ ආවරණ ප්‍රමාණයක් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත 2021.08.29 දින ලබාදෙන ලදී.
26th August 2021 08:20:56 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ මග පෙන්වීම මත 2021.08.24 වන දින කොවිඩ් 19 මර්ධන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, එම එන්නත් කරණය මගින් ආසේමු (මධ්‍යම) හී මැදිහත් වීම තුලින් ප්‍රවාහන පහසුකම් සහ එන්නත් කරණය බණ්ඩාරවෙල නසරාත් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් වෙත ශ්‍රිලංකා යූද්ධ හමුදා මූලික රෝහල - දියතලාව වෙතින් ලබා දෙන ලදී.
23rd August 2021 16:57:22 Hours
යුද හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු තුමන්ගේ උපදෙස් පරිදි මෙම බලප්‍රදේශය තුළ කොවිඩ් 19 ජංගම එන්නත්කරණ වැඩසටහන 2021.08.23 දින ආරම්භ කරන ලදි
04th August 2021 09:55:26 Hours
04th August 2021 09:48:33 Hours
04th August 2021 09:39:40 Hours
02nd August 2021 11:43:28 Hours
01st August 2021 18:31:37 Hours
01st August 2021 18:14:22 Hours