11th July 2022 09:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ප්‍රධාන ශාඛාවේ නව කර්නල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නි/62956 කර්නල් ඊ ඩබ්ලිව් එම් ඩබ්ලිව් කේ බි අබේරත්න ආර්ඩබිලිව්පි ආර්එස්පී යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජුලි මස 11 වන දින රාජකාරි භාරගන්නා ලදි.
11th July 2022 06:30:40 Hours
ත්‍රිකුණාමලය සිට හපුතලේ දක්වා පැමිණි ඉන්ධන ලීටර් 33000 රැගත් බව්සර් රථයක් මාර්ඟයෙන් ලිස්සා යාම හේතුවෙන් අනතුරට ලක්ව හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසලදී 2022.07.11 දින අලුයම 6.30 ට පමණ පෙරලී ගොස් තිබූ අතර මාර්ගය හා ඒ අවට ඉන්ධන කාන්දුවීම හේතුවෙන් වාහන ධාවනය කිරීමට බාධා එල්ල විය.
05th July 2022 09:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) වශයෙන් කාලතුවක්කු හමුදාවට අයත් නි/65029 ලුතිතන් කර්නල් ජී ආර් ආර් කේ එස් ජයරත්න ආර්එස්පි පිඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජූලි මස 05 වන දින පෙ:ව 0912 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
02nd July 2022 10:30:40 Hours
ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය හැසිරවීම සැබැදිව දේශණයක් 2022.07.02 වන දින 1030 පැයේ සිට 1300 පැය දක්වා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ දේශණ ශාලාවේදි පවත්වන ලදි.
28th June 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇන්කර් ෆොන්ටේරා සමාඟමේ කළමණාකාර අධ්‍යක්ෂක නිමල් ගමගේ මහතාගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)
27th June 2022 08:49:25 Hours
රටෙහි පවතින ආහාර අර්බුදය අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් ආරම්භකර ඇති වගා සංග්රාම වැඩපිළිවෙලට සමඟාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භට පිරිස් විසින් සකස් කරන ලද වගා භූමියේ බෝංචි වගා කරන ලද කොටසේ අස්වනු නෙලීමේ කටයුතු 2022.06.27 වන දින ආරම්භ කරන ලදි.
22nd June 2022 08:45:40 Hours
11 වන පාබල සේනාංකයේ සෙසු නිලයින් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට යෝජිතව ඇති අතර එහි මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2022.06.22 වන දින 0845 පැයට 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී එස් කේ සංජීව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් මුල්ගල් තැබීමේ කටයුතු සිදුකරන ලදි.
19th June 2022 09:00:40 Hours
12 පාබල සේමු යටතේ ඇති 122 පාබල බසේමු බළප්‍රදේශයට අයත් අඩු ආදායම් ලාභී පවුලක් වන අංක - 174, කුරුකූඹියකන්ද, කාවන්තිස්සපුර, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි එස්එච් සුවඳරත්න මහතා හට නව නිවසක් ඉදිකර භාරදිමේ කටයුතු 2022.06.19 වන දින සිදු කරන ලදි.
18th June 2022 09:00:40 Hours
මොණරාගල දිස්ත්‍රික්කය තුල ජීවත්වන ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් 200 ක් සඳහා වියලි ආහාර පාර්සල් තොගයක් බෙදාදීමේ වැඩ සටහනක් 2022.06.16 දින 12 පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් පවත්වන ලදී.
16th June 2022 09:00:00 Hours
11 වන පාබල සේනාංකයේ බල ප්‍රදේශයට අයත් මහියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙත වෛද්‍ය සායනයක් හා වියළි සලාක ඇසුරුම් මළු 150 ක්, කිහිලිකරු බෙදාදීමේ වැඩසටහනක් 2022.06.16 වන දින 11 වන පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් මහනුවර පිළිකා සංගමය විසින් සිදුකරන ලදි.