Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th December 2023 08:18:33 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හාලිඇල - උඩුවර 5 කණුව රෙල් ගෙටිටුව අසල දුමිරිය මාර්ගයට පස් කන්දක් කඩි වැටිම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ 112 පාබල බසේමු හි 00 x 10 භඨ පිරිසකින්යුත් භට පිරිසක් යෝදවා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද සහය ඇතිව දුම්රිය මාර්ගය වෙතට වැටී තිබූ ගල් කඩා ඉවත් කිරීමට කටයුතු කර පස් ඉවත් කරමින් මහත් පරිශ්‍රමයක් යොදා දුමිරිය මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු සිදු කරන ලදි.