Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd December 2023 19:00:17 Hours

අතරමන්වු වෛද්‍ය සිසුන් මුදා ගැනිම සදහා යුධ හමුදා දායකත්වය ලබා දීම.

111 පාබල බලසේනා මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හන්තාන කදු ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන් 183 යුත් පිරිසක් 2023.12.02 වන දින 1730 පැයට පමණ හන්තාන කදු ප්‍රදේශයේ සංචාරය සදහා පිටත්ව ගොස් ඇත. තවද, එම සිසුන් හන්තාන ප්‍රදේශයේ අතරමංව සිටින බවට මහනුවර පොලිස් ස්ථානය වෙතින් තොරතුරක් ලබා දෙන ලදි.

ඒ අනුව 111 පාබල බසේමූ බළසේනාධිපති තුමා දැනුවත් කර ලද උපදෙස් අනුව 2200 පැයට පමණ 111 පාබල බසේමූ බළසේනාධිපති තුමා සහ 2(සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරි තුමන් ඇතුළු 05x34 යුත් භටපිරිසක් රපෝර්තු කරවා . අතරමන් වූ වෛද්‍ය පීඨයේ සියළුම සිසුන් 2023.12.03 වන දින 0400 පැයට පමණ ආරක්‍ෂිතව මුදවාගන්නා ලදී