06th December 2021 10:50:16 Hours
මෙම ආසේමු මධ්‍යම යටතේ පාලනය වන 112 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි 3 සෙව් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බළඇණි පුහුණු පාඨමාලාව 2021.12.01 වන දින සිට 2022.01.19 දින දක්වා වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ පැවැත්විමට නියම්ත ඇති අතර, එහි ආරම්භක දේශණය 2021.12.01 දින පවත්වන ලදි.
24th November 2021 15:52:04 Hours
06th November 2021 19:46:50 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ 2021.10.29 දින අධික වාර්ෂාව හේතුවෙන් නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුර ගැලිම් හමුවේ සිවිල් ජනතාවගේ නිවාස හා රාජ්‍ය ආයතනයන් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇති අතර, එම ස්ථානයන් හි ඇති අපද්‍රව්‍ය ඉවත් කිරිම, සුද්ද පව්ත්ර කිරිම් කටයුතු සිදු කිරිම මෙන්ම සිව්ල් ජනතාව වෙත සහන සැලසිම හා රාජ්‍ය ආයතන නිසි පරිදි පවත්වාගෙන යාම සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බළසේනාධ්පති බ්‍ර්ගේඩියර් ඩිඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදික්ෂණය යටතේ 112 පාබල බසේමු භඨපිරිස් හා 2 ශ්‍රිලංරබ එකකය භඨපිරිස් 04x95 ක් 2021.10.30 දින සදහන් ස්ථානයන් වෙත සභාගි වි ඇතිවි තිබු තත්වය පාලනය කරන ලදි.
06th November 2021 10:54:03 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුර ගැලිම හේතුවෙන් ඇතිවු අපදා තත්වයන් මැඩපැවැත්විම සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බළසේනාධ්පති බ්‍ර්ගේඩියර් ඩිඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදික්ෂණය යටතේ සහන සැලසිම සදහා පාබල බසේමු භඨපිරිස් හා 2 ශ්‍රිලංරබ එකකය භඨපිරිස් 09x52 ක් 2021.10.29 දින එම ස්ථානයට රපොර්තු කරවා ඇතිවි තිබු තත්වය පාලන කරන ලදි.
06th November 2021 10:22:49 Hours
11 පාබල සේමු සහ බසේමු/ඒකක සහා පුපාහි රාජකාරියේ යෙදි සිටින සෙබළියින් සදහා Linea Clothing ආයතනයේ සම්පත් දායකත්වයෙන් පියයුරු පිලිකා හදුනාගැනිම සැබැදිව දේශණයක් හා සායනයක් 2021.10.27 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා නිළදාරිනි/සෙබළියන් 06x70 ක සහභාගිත්වයෙන් 11 පාබල සේමු දේශණ ශාලාවේදි පවත්වන ලදි.
05th November 2021 21:28:54 Hours
ආසේමු මධ්‍යම බලප්‍රදේශයට අයත් 111 පාබල බසේමු බලප්‍රදේශයේ මාතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ උරන්අප්ප ග්‍රාම නිලධාරි වසමේ පදිංචි එස් බාලක්‍රිෂ්ණන් යන අයගේ නිවසේ ඉදිකිරිමි කටයුතු 1 ශ්‍රිලංරබ භටපිරිස් විසින් සිදුකරන ලදි.
05th November 2021 12:16:18 Hours
03rd November 2021 12:31:18 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.10.26.27 සහ 28 තෙදින තුල වැඩසිට් කන්ද, කිරිවෙහෙර හා කතරගම දේවාලය වැඳපුදා ගනිමින් 12 පාබල සේමු, 122 පාබල බසේමු වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
27th October 2021 11:24:07 Hours
දින ශ්‍රි දළඳා මාළිගාව වැඳපුදා ගනිමින් ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තුමන්ව හමුවන ලදී. පසු දින 2021.10.24 දින අස්ගිරි සහ මල්වතු හිමිපාණන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීමෙන් පසු ආඥාපති තුමන් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 11 වන පාබල සේනාංක මූලස්ථානයහි නවතමයෙන් ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ යුද්ධ හමුදා රෝහල වෙත නිරීක්ෂණ සංචාරයේ නිරත වන ලදි. තවද මධ්‍යම පළාත් අන්ඩුකාර තුමන් හමුවන ලදි
15th October 2021 19:31:28 Hours
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 2 වන සෙවෙච්ඡා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයේ අණදෙන නිලධාරි තුමන්ගේ අධික්ෂණය මත යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.