20th May 2021 17:10:59 Hours
රට තුල සිග්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ තංගල්ල මූලික රෝහලේ ගොඩනැගිල්ලක් 23 ගජබා රෙජිමේන්තුවේ හා 3 වන ජාතික ආරක්ෂක බළමුළුවේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.13 වන දින තංගල්ල රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.
16th May 2021 17:27:49 Hours
රට තුල සීග්‍රයෙන් පැතිරියන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය මත වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය 20 ශ්‍රිලංකා සිංහ රෙජිමේතු ඒකක භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණරන කොට 2021.05.08 වන දින වැල්ලවාය රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදී.
16th May 2021 17:03:12 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.07 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
12th May 2021 08:39:55 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් එස් එම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.06 වන දින රාජකාරි භාරදීම් සිදුකර සේනාංකාධිපති තනතුරෙන් නික්මයන ලදි.
07th May 2021 12:41:26 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් නි/63250 කර්නල් එම් එල් ඩී එස් මොල්ලිගොඩ යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 මැයි මස 07 වන දින පෙ:ව 0835 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදි.
22nd April 2021 17:07:14 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම වෙතින් පවත්වාගෙන යනු ලබන ආධුනික පුහුණු මධ්‍යස්ථානය අසේමු (මධ්‍යම) ජාශිබ රන්ටැබේ ආධුනික පුහුණු පාඨමාලා අංක 01 හි ආරම්භක දේශණය ආධුනික සෙබළුන් 394 ක් සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ ආරම්භ කල අතර ආරම්භක දේශණය සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්එම්එස්පීබී සමරකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් 2021.04.16 වන දින පවත්වන ලදි.
11th April 2021 09:57:36 Hours
12 පාබල සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සර දිනය 2021.04.02 දිනට යෙදී තිබූ අතර එයට සමඟාමීව 12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.
08th April 2021 12:01:50 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත GIS තාක්ෂණය පිළිබද දේශණයක් 2021.04.07 වන දින 0930 පැයේ සිට 1230 පැය දක්වා දියතලාව මැනුම් හා සිතියම්ගත කිරිමේ ආයතන දේශණ ශාලාවේදී පවත්වන ලදි.
06th April 2021 14:45:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය වෙත ඉන්දියානු සහකාර මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතා 2021 මාර්තු මස 31 වන දින 11 පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් එම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමග පිළිසදරක නිරත වු අතර, එහිදි දෙරට අතර සම්බන්ධතාවයන් මෙන්ම පවතින කොවිඩි - 19 වසංගත තත්වය පිළිබදවද සාකචිජා කල අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයන් ද හුවමාරු කරගන්නා ලදි.
05th April 2021 19:49:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බළප්‍රදේශයට අයත් හම්බන්තොට ඵුස්ස දේව රජමහා විහාර භුමිය අවට 2021.03.27 දින සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.