Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd June 2023 09:30:00 Hours

11 පාබල සේමු විසින් ප්‍රදේශයේ අඩු ආදයමි ලබන සිංහල දෙමළ පවුල් සදහා වියලි සලාක සහ පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි

11 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරෙ ආර්ඩබිලිවිපි ආර්ඵස්පි යූඵස්පි ඵන්ඩියු පිඵස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව ඵම පාබල සේනාංක මූලස්ථානය හා එ යටතේ පාලනය වන පාබල බසේමු/ඵ්කකයන්ගේ සමිබන්ධතාවයෙන් යුතුව මාතලේ ඹ්විල්කන්ද ප්‍රදේශයේ අඩු ආදයම්ලභි සිංහල හා දෙමළ පවුල් 71 ක් සදහා රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියලි සලාක හා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023.06.03 දින 0900 පැයේ සිට 1100 පැය දක්වා පවත්වන ලදි.